Thursday, March 12, 2015

වගකීම්..

                                           "a great power comes with a great responsilibity"
                                                                                                             -Uncle Ben-

මම පොඩි කාලෙ පුදුම ආසාවකින් බලපු Spiderman චිත්‍රපටයේ එන බෙන් මාමගෙ අවසාන වචන තමයි මේ.
ඒ කාලෙ වැඩි දෙයක් නොතේරුණාට මේ වෙද්දි නම් මට හොදටම තේරෙනවා. :) 
කොහොම උනත් මේ ගෙවිගෙන යන්නේ ජීවිතේ හොදම කාලයක්. අතීතය වගේ නෙමෙයි,ඒ හොදම කාලෙ දැන් මම හොදින් වගේම අවබෝධයෙන් ගෙවනවා.. 

No comments:

Post a Comment