Wednesday, January 28, 2015

බයියලා ඔක්කොටම ආයුබෝවන්! :D අද සුබ ආරංචි! :D

ඕන්න කිව්වා වගේම මං ආයිත් ආවා.. මගේ දිනපොතේ අද දවස මට ගොඩාක් වැදගත් දවසක්..
මම පන වගෙ ආදරේ කරන මගේ ඉසිපතන අම්මා මට ලොකුම ලොකු තෑග්ගක් දුන්නා.මම අද ඉදන්
ඇයගේ මළල ක්‍රීඩා නායකයා :) ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.මීට වසර 9ක ට කලින් පොඩි කොල්ලෙක් 100m දුවලා 3 වෙනියට ඉවර කලාම කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති මම මේ වගේ දුර ගමනක් එවි කියලා.මමවත් එහෙම හිතුවෙ නෑනෙ ඉතිං.. ;) මම මගේ උපරිමයෙන්ම
උත්සාහ කරලා අපි හිටියට වඩා එක අඩියකින් හරි ඉස්සරහට ගේනවාමයි :3 මට උදවු කරපු,මාව පච කරන්න හදපු,මාත් එක්ක මුල ඉදන් හිටපු.මගදි සෙට් උන හැමොටම ගොඩාක්
ස්තූතියි! මට මේ ආරංචිය කියන්න ඔනේ නමුත් ලග නැති අයත් ඉන්නවා.. එයාලා හැමෝටමත් ගොඩාක්
ස්තූතියි.. :)

No comments:

Post a Comment