Thursday, February 5, 2015

බුල්ශිට් :\

මං සැනසීමෙන් ඇස් පියාගෙන නිදාගන්නේ,
මගේ හිත සතුටින් පිරෙන්නේ,
ඔයා මගේ තුරුලේ හිටියොත් විතරයි..

(සමහර වෙලාවට හිතෙන එව්වා...) :3

No comments:

Post a Comment