සරදියෙල් ගේ දිනපොත෴
හිතේ ඇතිවෙන සියලු දේ සීමා මායිමකින් තොරව....
Thursday, January 15, 2015
ශෙහාරා.. ;)
සමහර යාලුවො ඉන්නවා,අපි හිතන්නෙවත් නැති වෙලාවට අපි ලගට එනවා..
අපේ දුක සැප අහලා,අපේ හිත හදලා,අපි හිටපු තැනින් අපිව උඩට අරගන්නවා..
ඊට පස්සේ එක දවසකදි අපේ ජීවිතෙන් යන්න යනවා..
කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ වගේ අයව,ඉන්නවා හිතේ හැමදාමත්..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment